1-E Home Work | DSSC

Establish Online Distance Education System | D.S.S.C 1E | Feasibility Study

Establish Online Distance Education System | D.S.S.C 1E | Feasibility Study

1-E Home Work | DSSC
මාර්ගගත දුරස්ථ අධ්‍යාපන පද්ධතිය ස්ථාපිත කිරීම | D.S.S.C 1E | ශක්යතා අධ්යයනය දුරස්ථ ඉගැන්වීමක් ගැන අපිට කල්පනා කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ කියල හිතෙනවා. ගුරුතුමිය මේ සම්බන්දව කතා කරා .දැනට අපි එක් එක් පාඩම සදහා video එකක් share කිරීමට කටයුතු සලසමින් සිටී. නමුත් සමහර පාඩම්, අකුරු ලියන පිලිවෙල ගුරුතුමිය විසින්ම පෙන්වා ලියැවීම වඩා උපයෝගී වන බව ගුරුතුමියගේ අදහසයි. මෙය කිරීමේ හැකියාව පොදු/මුදල් ගෙවීමකින් තොර ආකාර 2 කින් කරන්න පුලුවන්. YouTube Streaming (‍යුටියුබ් ස්ට්‍රීමින්) මෙහිදී ගුරුතුමිය විසින් ලබා දෙන කාලය තුලදී ඔබ විසින් පුතාට පරිඝනකය මාර්ගයෙන් හෝ දුරකතනය මාර්ගයෙන් ගුරුතුමිය කියා දෙන පාඩම්, ලියන කියන දේවල් පෙන්වීමට/ක්‍රියාකරකම් කරවීම කල හැක. මෙය මුලු මුනින්ම යුටියුබ් හරහා සිදුවී. මෙහිදී පුතා සමග සමාන්තර අන්තර්ක්‍රියා (interact) වීමක් සිදු නොව